logo
Sinhala 18+ Videos(New)
Download Kadira Suridune ( Katharagama Deviyo ) කදිර සුරිදුනේ - New Sinhala Songs 2017
advertisment
mp3
advertisment

videoDownload Video(Mp4/3Gp/Flv/Mp3) Server 1
videoDownload Video(Advertistment)

Download As Mp3

download as mp3Download Mp3
download as mp3 server 2Download Mp3 Server2

Video Description: Kadira Suridune ( Katharagama Deviyo ) - Purple Range - කදිර සුරිදුනේ - New Sinhala Songs 2017 "කදිර සුරිදුනේ" මුල් ගායනය - පණ්ඩිත් W.D. අමරදේව ... කදිර සුරිඳුනේ.. දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳූනේ.. දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ කදිර සුරිඳූනේ මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි කදිර සුරිඳූනේ.. දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳූනේ.. දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ කදිර සුරිඳූනේ සිතින් කයින් වන වරද නොගන්නයි ගමන් මගට දෙවි පිහිට දෙවන්නයි ගිමන් නිවන තැන සෙවණ සදන්නයි පුළුන් රොදක් සේ අප වන්දන්නයි අනන්ත අනුහස අණ පතුරන්නයි තැවුල් අවුල් සෝ දුක දුරලන්නයි දෙමවුපියන් සේ අප රැකගන්නයි පිනෙන් මෙතුන් ලොව මතු බුදුවන්නයි කදිර සුරිඳුනේ.. දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳූනේ.. දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ කදිර සුරිඳූනේ මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි කදිර සුරිඳූනේ.. දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳූනේ.. දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ කදිර සුරිඳූනේ...

Tags:
#Purple Range#Kadira Suridune ( Katharagama Deviyo#sinhalmp3#sinhal music video
Related Videos
දැන් හේනට ලබ්බක් ගෙනියන්නෙත් නෑ හේනේ ඉඳලා ලබ්බක් ගේන්නෙත් නෑ kagama Sirinanda Himi
දැන් හේනට ලබ්බක් ගෙනියන්නෙත් නෑ හේනේ ඉඳලා ලබ්බක් ගේන්නෙත් නෑ kagama Sirinanda Himi
2017-11-27 16:13:53 (1 Year Ago)
kadira suridune කදීර සුරිඳුනේ | Purple Range Music | Super
kadira suridune කදීර සුරිඳුනේ | Purple Range Music | Super
2017-10-12 06:50:23 (1 Year Ago)
කද සුරිදුගෙ උප්පත්තිය උනේ කෙසේද විශ්මිත හාස්කම් සමගින් ඔබ නොදත් කතාවක් - god kataragama
කද සුරිදුගෙ උප්පත්තිය උනේ කෙසේද විශ්මිත හාස්කම් සමගින් ඔබ නොදත් කතාවක් - god kataragama
2017-11-20 15:32:59 (1 Year Ago)
ME LOKA THALE -Mohideen Beg
ME LOKA THALE -Mohideen Beg
2012-03-03 10:47:38 (6 Years Ago)
ගොඩාක් හිතටවදින ගීතයක් demapiya guna waruna
ගොඩාක් හිතටවදින ගීතයක් demapiya guna waruna
2017-06-19 09:12:09 (1 Year Ago)

    

advertisment



*Share This Page
Lastest Search: , , , , , , , , , , ..[More]
Follow Us On:
Facebook   Twitter  
Home | Download UC Browser | Download Opera Mini | Report Video/Contact Us | Sitemap
© 2018 JSLTUBE.COM INC.

jayasrilanka