logo
Sinhala 18+ Videos(New)
Download Sinhala new movie "Garasarapa" by Jayantha Jandrasiri on location photos
advertisment
mp3
advertisment

videoDownload Video(Mp4/3Gp/Flv/Mp3) Server 1
videoDownload Video(Advertistment)

Download As Mp3

download as mp3Download Mp3
download as mp3 server 2Download Mp3 Server2

Video Description: ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අලුත්ම චිත්‍රපටය ඝරසරප ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කරන අර්ජුන් කමලනාත් මහතා නිෂ්පාදනය කරන ඝරසරප චිත්‍රපටයේ on location ඡායාරුප කිහිපයකි ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කමල් අද්දරආරච්චි, අතුල - සමිතාගේ ආදරණීය දියණි කවින්ද්‍යා අධිකාරි , දෙවුනක පොරගේ , සංගීතා වීරරත්න, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි, අමිශා කාවින්දි, නෙතලි නානායක්කාර, අයිෂ් අතුකෝරල, රජිත හිරාන් චාමිකර, ගාමිණී ජයලත්, සංජීව දිසානායක, මහේන්ද්‍ර වීරරත්න, චතුර පෙරේරා, නෝමන් පලිහවඩන, ජයතිස්ස අතුලසිරි, ජයරත්න ගලගෙදර, ලක්ෂ්මන් රාජපක්ෂ ආදී නළු නිළියන් රැසක් සරසර්ප රංගනයෙන් හැඩ කරයි. අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද ජයන්ත චන්ද්‍රසිරිගෙනි. ප්‍රභාත් රෝෂන් කැමරා අධ්‍යක්ෂකවරයාය. චින්තන ජයකොඩි සංගීතයෙන් දායක වේ. ඩිලාන් ගුණවර්ධනගේ සංස්කරණයකි. පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂකවරයාය. ඉන්දික උදාර ලංකා අංග රචනයෙන් දායක වේ. බාචි සුසාන්, සමිතා මුදුන්කොටුව සමඟ දුමාල් වරණකුලසූරිය ගීත ගායනයෙන් ඝරසරප හැඩකරයි. ගීත රචනා ජයන්ත චන්ද්‍රසිරිගෙනි. නිමල් ෆ්‍රැන්සිස් සහ සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂකවරුන්ය. අජිත් ප්‍රනාන්දුගේ නිෂ්පාදන කළමනාකරණයකි.

Tags:
#sl gossip#lanka hot news#gossip lanka#news first lanka#actress gossip#sl actress hot news#celebrity gossip lanka#sinhala new film#sinhala movie#kavindya adikari#garasarapa new sinhala film
Related Videos
Sinhala Film Garasarapa Muhurath Ceremoney with film artist
Sinhala Film Garasarapa Muhurath Ceremoney with film artist
2017-06-02 13:17:35 (10 Months Ago)
මට වැරදුනා,ඕනේ කෙනෙක්ට වරදින්න පුළුවන්” Anjula Rajapaksha
මට වැරදුනා,ඕනේ කෙනෙක්ට වරදින්න පුළුවන්” Anjula Rajapaksha
2018-04-10 06:41:06 (2 Weeks Ago)
අපේ නිළියො චාමෙට ඇදල මහත්තුරුත් එක්ක අවුරුදු සමරන්න දෙරණට ආපු හැටි
අපේ නිළියො චාමෙට ඇදල මහත්තුරුත් එක්ක අවුරුදු සමරන්න දෙරණට ආපු හැටි
2018-04-08 11:54:32 (2 Weeks Ago)
කාළ කණ්නි දරුවො නිසා දෙමාපියො උහුලන දුක් ගින්දර අඩන් නැතුව මේ කතාවෙන් බලන්න - Poya Teledrama
කාළ කණ්නි දරුවො නිසා දෙමාපියො උහුලන දුක් ගින්දර අඩන් නැතුව මේ කතාවෙන් බලන්න - Poya Teledrama
2018-04-26 01:29:20 (23 Hours Ago)
Sundara Warada (සුන්දර වරද) Sinhala Movie
Sundara Warada (සුන්දර වරද) Sinhala Movie
2018-02-12 23:35:56 (2 Months Ago)

    

advertisment



*Share This Page
Follow Us On:
Facebook   Twitter  
Home | Download UC Browser | Download Opera Mini | Report Video/Contact Us | Sitemap
© 2018 JSLTUBE.COM INC.

jayasrilanka