logo
Sinhala 18+ Videos(New)
Download Dam Rajina Bus-දම් රැජිණට ඇත්තටම මොකද වුණේ ඇත්ත විස්තරේ මෙන්න
advertisment
mp3
advertisment

videoDownload Video(Mp4/3Gp/Flv/Mp3) Server 1
videoDownload Video(Advertistment)

Download As Mp3

download as mp3Download Mp3
download as mp3 server 2Download Mp3 Server2

Video Description: Dam Rajina Bus-දම් රැජිණට ඇත්තටම මොකද වුණේ.. ඇත්ත විස්තරේ මෙන්න දම් රැජිණ" යන නාමයෙන් ප්‍රසිද්ධ වූ බස් රථයක් පසුගියදා සමාජ ජාලා වෙබ් අඩවිද ඇතුලු පොදු සමාජයේ ඉමහත් කතාබහට ලක් වුණා. මෙම බස් රථයේ ආකර්ෂණීය පෙනුම සහ ඇතුලත පහසුකම් මේ සඳහා හේතූ වී තිබුණා. මෙම බස් රථය වලස්මුල්ල - කොළඹ , මාර්ග අංක 3 ධාවනය වනවා. කෙසේ වෙතත් වෙනත් බස් රථ වල නොතිබු මෙම විශේෂාංග නිසාම "දම් රැජිණ" බස් රථය පසුගිය දිනවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර බස් රථය අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඒ බස් රථයට එක් කර තිබෙන මෙම විශේෂාංග නිසා බස් රථය අනාරක්ෂිත බව පවසමින්. මේ අනුව කරුණු සළකා බැලූ අධිකරණය විසින් " දම් රැජිණ" බස් රථය මාස දෙකක කාලයක් සදහා තාවකාලිකව නිදහස් කර තිබෙන අතර ඒ බස් රථයේ "ඉදිරිපස පිටුපස ස්ටිකර් , ටින්ටඩ්,කන්නාඩ් ආම්,ඇතුලත පිටත ලයිට්,ප්ලග් පොයිට්,ටිව්,කුල් බොක්ස්,වොටර් ඩිස්පෙන්සර් ඇතුලු තවත් දේ" ගලවා අලුත්කඩේ අධිකරණයට වෙත පෙනි සිටින ලෙස නියෝග කිරීමෙන් අනතුරුවයි. මේ අනුව අධිකරණ නියෝගයට අවනත වමින් "දම් රැජිණ" යන නමින් සමාජජාලා වල ප්‍රසිද්ධ වූ බස් රථය එම වෙනස්කම් කරමින් පවතින බව වාර්තා වෙනවා.

Tags:
#Dam Rajina#Dam Rajina Bu#ashok leyland#dam rajina#new videos#dam rajina bus#dam rajina bus video#dam rajina bus horn#dam rajina bus video download#dam rajina bus photos download
Related Videos
කවුරුත් දන්න දම් රැජිනිගේ එදා පෙනුම හා අද පෙනුම - New story Of Dam Rejina Bus Sri Lanka
කවුරුත් දන්න දම් රැජිනිගේ එදා පෙනුම හා අද පෙනුම - New story Of Dam Rejina Bus Sri Lanka
2018-01-26 14:15:27 (3 Months Ago)
Dham Rejini  දම් රැජිණි බාධක මැද ඉදිරියටම
Dham Rejini දම් රැජිණි බාධක මැද ඉදිරියටම
2018-04-03 05:47:45 (1 Month Ago)
ඇතුළත නම් දිවිය ලෝකයක් වගෙයි ලංකාවේ ලස්සනම බස් රථවලින් එකක්
ඇතුළත නම් දිවිය ලෝකයක් වගෙයි ලංකාවේ ලස්සනම බස් රථවලින් එකක්
2017-10-09 18:31:24 (7 Months Ago)
Dhoom machale sri lanka Bus air horn
Dhoom machale sri lanka Bus air horn
2018-01-26 05:09:09 (3 Months Ago)
Dam Rajina family-තහනම් කල දම් රැජිණි පරපුරේ අනිත් අය
Dam Rajina family-තහනම් කල දම් රැජිණි පරපුරේ අනිත් අය
2018-02-04 09:00:09 (3 Months Ago)

    

advertisment



*Share This Page
Follow Us On:
Facebook   Twitter  
Home | Download UC Browser | Download Opera Mini | Report Video/Contact Us | Sitemap
© 2018 JSLTUBE.COM INC.

jayasrilanka